
සුනඛයන්ට ඇළුම් නොකරන්නේ කවුරුන් ද? කිසිවෙකුත් නැත. ඔබ සුනඛයන් අප්‍රිය
කරන්නෙකු වුවත් සුනඛයන්ට ඇළුම් කරන අයවළුවන්ට වඩා නිතරම සුනඛයන් පිළිබඳ සිතීමේ අවස්ථාවන්
තිබිය හැකිය. සුනඛයන්ගේ වැදගත්කම අප දන්නා නිසාත් අවබෝධ කරගෙන සිටින නිසාත් අපගේ සේවාවන්
සුනඛයන් වෙනුවෙන් පූර්ණ වශයෙන් කැපකරන්නෙමු. අපගේ කාර්යය වන්නේ සුනඛ සේවාවන් සහ සුනඛයන්ගේ
අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ සේවාවක් සැපයීමයි.
අපගේ සේවාව වන්නේ සුනඛයන් බෝ කිරීම පශුවෛද්‍ය සේවා සුනඛ පුහුණු කිරීම්
සුනඛ නේවාසිකාගාරය සුනඛ දෙමුහුම්කරණය සහ සුනඛ ආනයන/ආපනයට කටයුතු සඳහා වර්ගීකරණය කරන
ලද වෙබ් අඩවි සේවාවකි. සුනඛ වර්ගිකරණ සේවා වෙබ් අඩවි සේවාවක් පිළිබඳ පුරෝගාමීන් වශයෙන්
අපව හඳුන්වාදීමට අපි කැමැත්තෙමු. අපගේ ක්රමවේය සංකීර්ණ නොවන අතරම සුනඛයන්ට ඇළුම් කරන
අයට සුනඛයන් විකිණීම සහ මිලදී ගැනීම, සුනඛ ආහාර සහ සත්කාර, සුනඛයන් සඳහා විටමින් සහ
ආහාර අතිරේකයන්, සුනඛ මැක්කන් සහ ටික්කන්, සුනඛයන් සඳහා ෂැම්පු සහ හැඩගැන්විම් ද්‍රව්‍ය
සැපයීම, සුනඛ කූඩු සහ ප්‍රවාහන මාධ්‍ය, සුනඛ බඳුන් සහ ආහාර සපයන ද්‍රව්‍ය, සුනඛ කරපටි,
සුනඛ සන්නාහයන් සහ දම්වැල් සහ සුනඛ ක්‍රීඩා භාණ්ඩ සැපයීම ආදිය අපගේ සේවයයි.
1. සෑම දැන්වීමක්ම ප්‍රවර්ධනය
සඳහා වැඩිදියුණු කෙරේ. ඔබ දැන්වීමක් පළකළ විට එය ජනප්‍රිය, උද්යෝගී, සුපිරි තත්වයට
පත්කිරීම හෝ හදිසි පදනමක් යටතේ දැක්වීමට ඔබට තෝරාගත හැකි ය. ඔබගේ දැන්වීම ජනප්‍රිය,
උද්යෝගී සුපිරි හෝ හදිසි තත්වයෙන් පළකිරීමට වැයවන්නේ සුළු මුදලකි.
2. ඔබගේ දැන්වීම් අදම
එවීමට සම්බන්ධවන්න.
ඔබගේ දැන්වීම එවීමට
ඔබ කළයුත්තේ අප වෙත ලියාපදිංචි වීමයි. ඔබ ලියාපදිංචි සාමාජිකයෙකු නම් පමණක් අපගේ වෙබ්
අඩවියට පිවිස දැන්වීමක් පළකළ හැකිය. ඔබ අපගේ ප්‍රෙව්ශය ලබාගෙන නොමැතිනම් දැන්වීමක්
පළකිරීමට ඔබට නොහැකි වනු ඇත.
3. ඉක්මනින් සේවයක්
සැපයීම සඳහා මාර්ගගත ගෙවීම්
ඉක්මනින්ම දැන්විම පළකළ හැකි වනු පිණිස පහසුකම් සැලසීම සඳහා මාර්ගගත කෙවීම් ප්‍රෙව්ගය අප විසින් පිළියෙල කර තිබේ. ගෙවීම් ප්‍රෙව්ශය ආරඣෂිත වන අතර අපගේ පරිගණක සේවා සම්බන්ධකයේ සුරක්ෂිත කේත මගින් අපගේ පාරිභෝගිකයා ආරක්ෂිත කර තිබේ.
අපගේ සේවාව සුනඛයන්
වෙනුවෙන් වෙන්කර තිබෙන අතර එය ශ්‍රී ලංකාවේ එවැනි පළමුවන සේවාවයි. ශ්‍රී ලංකාවේ සුරතල්
සත්ව වෙළඳපලෙහි සුනඛ වෙළඳපල සැලකිය යුතු ප්‍රමාණයක් සහිත වේ. කර්මාන්තයේ මෙම සම්පූර්ණ
අවශ්‍ය අපගේ ඉලක්කය වේ.
අප සමග දැන්වීම් පළකිරීමට ඔබට අවශ්‍ය නම්, අපගේ වෙබ් අඩවියෙහි දැන්වීම
පළකිරිම සඳහා අදම ඊට පිවිසෙන්න. අපගේ වෙබ් අඩවිය පාරිභෝගික මිත්‍රශීලි, ආරක්ෂිත ඉහළ
සූක්ෂමතාවයක් සහති, පහසුවෙන් හැසිරවිය හැකි සහ ජංගම අපකරණ සමග ගැලපීම සහිත වේ.